පැය 24ම සක්‍රීයයි
🚚 Cash on Delivery (දිවයින පුරා)
Peacock Clothing Logo
PeacockClothing
Custom T-Shirt Printing Service
✨ උසස්ම තත්වයේ T-Shirt Printing

Peacock Clothing

ඔබට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකකින් T-Shirt ප්‍රින්ට් කරගන්න

ඔබ කැමති ඕනෑම ඩිසයින් එකක්, කැමති වර්ණයකින් ප්‍රින්ට් කරවා ගැනීමට අදම ඔබේ ඇණවුම අප වෙත යොමු කරන්න.

අපගේ ඩිසයින් සාම්පල (Sample Designs 89ක්)

පහත දැක්වෙන්නේ අප සතුව ඇති ඩිසයින් 89 හි සාම්පල වේ. එක් එක් ඩිසයින් එකට අංකයක් ලබා දී ඇත. ඩිසයින් එක මත ක්ලික් කර විශාල ඡායාරූපය බලා, 'Order Now' බොත්තමෙන් WhatsApp හරහා විමසන්න.

අපගේ ප්‍රින්ටින් සේවාවන්

🖨️ DTF Print

  • A4 Size Print
  • A3 Size Print
  • Mini DTF Print

🏷️ Logo & Design Print

  • Small Logo Print
  • Custom Placement Logo Print
  • High Quality Custom Prints
  • High Quality Finish

අප සතුව ඇති T-Shirt වර්ග

👕 Adult T-Shirt

  • White T-Shirt
  • Black T-Shirt
  • Oversize T-Shirt
  • Regular Size T-Shirt
  • 220 GSM High Quality Fabric

🧸 Kids T-Shirt

  • Kids Raglan T-Shirt
  • ආකර්ෂණීය වර්ණ 6කින් ලබාගත හැක
  • කුඩා දරුවන්ට ඉතා සුවපහසු මෘදු උසස් තත්වයේ රෙදිපිළි

ඔබ කැමති ඩිසයින් එකක් - කැමති වර්ණයකින්!

ඔබට අවශ්‍ය ඕනෑම Design එකක් අපගේ WhatsApp අංකයට (+94764018190) යොමු කර, ඔබ කැමති T-Shirt වර්ණය සහ ප්‍රමාණය (Size) තෝරාගෙන අදම Order එක තබන්න.

WhatsApp හරහා ඇණවුම් කරන්න හෝ වැඩිදුර තොරතුරු විමසන්න

පැය 24 පුරාම සක්‍රීයයි — ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැක.